Advance Level Mathametics 

විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා උසස් පෙළ සංයුක්ත ගණිතය  යන අප තේමාව තුල... 

සංයුක්ත ගණිතය විශය අංගසම්පූර්ණව නිර්මානාත්මකව සිසුන්  ලබාදෙමින් ඉතිහාසය පුරා  බොහෝ මිනිසුන් දුශ්කර යයි පවසමින් බියට පත්වූ උසස් පෙළ සංයුක්ත ගණිතය විශය  සංකීර්ණ විශයදැනුමක් සරලව රසවතව ලබා දෙමින් අප සමඟ සම්බන්ධ වන  සිසුන්ගේ ප්‍රියතම විෂය සංයුක්ත ගණිතය බවට පත්කරවමින් සිසු දරුවන්ට සරසවි  දොරටුව විවෘත කරදීමට අවැසි දැනුම මෙහෙහවීම සමඟ සුරක්ෂිතභාවය හා ඉතා හොඳ  අකන්ඩ අවදානයක් සිසුන්ට ලබා දෙමින් සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාලයීය උපාධියක් හැදැරීමට අවශ්‍ය උසස් පෙළ ප්‍රතිඵලය ලබාදීමට ඇප කැප වෙමින් වසර ගනනා්වක් පුරා අප ආ ගමන් මග සාර්ථකත්වයෙන් පිරිපුන්ය..

    එහි යථාර්ථය සගවාලූ ප්‍රලාපද නැත 

    එහි එකම සත්‍ය 

සියලුම යතාරථික විශය දැනුම ලබා දී 

ඔවුන්ව නිවැරදිව මෙහෙය වීමයි

මෙලෙස....

සැම වසරකම.....

පිරිපුන් සිසුකැලක්....

අපගෙන් නික්මයයි... 

එහි මීලග පුරකක් වන්නට.. 

ඔබටත් ඇ‍රයුම්......